ITN එකේ තුවාල....................

මේක මගේ මූනු පොතට මම දාපු පින්තූරයක්.නාකි උනත් තාම එලකිරි කොල්ලෙක් වගේ නිසා මේකටත් දන්න හිතුනා.... තව දෙයක් කියන්න ඕනේ මම දේශපාළුවන්ට කඩේ යන එකෙක් නොවෙයි මට ඔයි කෝකත් එකයි . ඒත් රටේ මොනම දේශපාළුවෙක් උනත් හිතා ඉන්නවනම් මේ රටේ ඉන්නේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි අම්බරුවෝ කියලා මම උන්ගේ විරුද්ධ පක්ෂේ කියලා උඹලා හිතා ගනිල්ලා...........
 
hari namin ennakoo......... ai fake
මරුවට තියෙයි කොල්ලෝ, මට මුන් UK වලට සුදු වෑන් එකක් එවයි ප්ලේන් එකක දාලා......මම මේ පාඩුවේ හේනක් කොටන් UK වල ඉන්න එකත් නැති කරන්නද බන් හදන්නේ..........:no::no::no:
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ඇතා පැඩ්ඩ වැවේ ස;8379358 said:
මරුවට තියෙයි කොල්ලෝ, මට මුන් UK වලට සුදු වෑන් එකක් එවයි ප්ලේන් එකක දාලා......මම මේ පාඩුවේ හේනක් කොටන් UK වල ඉන්න එකත් නැති කරන්නද බන් හදන්නේ..........:no::no::no:

පරිස්සමෙන් කොටන්න හොඳේ..........:nerd: