ඔව්... මේ කවුරුවත් බුදු හිමියන්වවත්, ජේසු තුමන්වවත්, අල්ලාහ් දෙවියන්වවත් ඇස් දෙකට දැකලා නෑ. අපි හැමෝම දන්නේ පත පොතින් මුඛ පරම් පරාවෙන් එන කරුණු. ඒක නිසයි මම කිව්වේ දෙයක් කොහෙවත් තිබුනු පලියට පිලි නොගෙන ඒ ගැන කරුණු විමසලා තේරුම්මරගෙන පිලිගන්න කියලා. එහෙම නැතුව අතන මෙහෙම තිබ්බ මෙයා මෙහෙම කියලා...