ඔබ නැතුව ඔබ එක්ක
මම මේ දාන්නෙ ලංකාවෙ ලස්සන film එකක් ගැන. නම "ඔබ නැතුව ඔබ එක්ක" (with you, Without you) අධ්‍යක්ෂණය ප්‍රසන්න විතානගේ. දන්නෙ නැද්ද අද ලංකාවෙ දාන films බලන්න බැහනෙ. ඒ වුනත් මේ film එක මම දැකේකෙ ඉතලි වල. හරිම ලස්සනයි ඒවගේම තාත්විකයි. මේකෙ සිංහල/දෙමල ප්‍රශ්නයට හරිම උත්තරයක් දෙනවා...