නව රජයේ අමාත්‍ය මණ්ඩලය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ...