SUV එකකට තමයි හිත ..
Suzuki grand Vitara
Toyota RAV4
Or ඔයාලා දන්න එවා .. ?
Car එකක් OK ..
Maintains shape, Fule efficiency shape, Spare parts හොයා ගන්න පහසු, 2nd Market හොද වාහනක කියන්න කෝ ...
60 ~ 80 price range.. 🚘🚙
පළවෙනි එක idea එකක් නැ..
ස්තුතියි❤️