Questions 6mm², 2 core වයර් ගන්න තැනක් ?

sthiwanka

Active member
  • Nov 29, 2021
    119
    67
    28
    6mm², 2 core වයර් 30m විතර ඔනි වෙලා තියෙනවා ..., සදාරන ගානකට ගන්න තැනක් කියන්න පුළුවන්ද? ➰🪢(කොළඹ අවට)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    6mm², 2 core වයර් 30m විතර ඔනි වෙලා තියෙනවා ..., සදාරන ගානකට ගන්න තැනක් කියන්න පුළුවන්ද? ➰🪢(කොළඹ අවට)

    6mm² කියන්නෙ 7x1.04mm නේද? එ‍්ක නම් සාමාන්‍යයෙන් ඕනම hardware එකක තියෙනවා බං. මීටර් 30 නම් 30k වගේම යයි.
     
    • Love
    Reactions: sthiwanka

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,393
    113
    Panadura
    Hardware mart wala gana adui. Link
    20% wage discount 1k denawa.

    IMG_1493.png
     
    • Love
    Reactions: sthiwanka