"කොණ්ඩම් ගන්නකොට"
කොණ්ඩම් ගන්නකොට????
කොණ්ඩම් ගන්න යනකොට Pharmacy එකේ ගොඩක් වෙලාවලට ඉන්නේ කෙල්ලො ටිකක්, එහෙම නැත්තන් ඉතින් ඇන්ටි පාරක්නේ :eek::eek:
කොච්චර මොරාල් එකක් තිබ්බත් ගෑණු කෙනෙක්ගෙන් කොණ්ඩම් එකක් ඉල්ලන එක පට්ටම චාටර් වගේ :(:(
අනික එහෙම උනාම ඇන්ටිගනීලාගෙයි නැත්තන් අර...