Pl, Help me මචන්ලා, හොද Data Recovery Software එකක් තියනවනම් දෙනවද?
Pl, Help me මචන්ලා, හොද Data Recovery Software එකක් තියනවනම් දෙනවද?
මගේ C Drive එකේ තිබුනු Data ටිකක් මැකුනා මචන්. ඔයාලා දන්නවනම් හොද Data
Recovery Software එකක් එකේ DL ලින්ක් එකක් දෙනවද?
ස්තුතියි.