1. S

    Ryzen අවුල

    ryzen pc එකකින් on bord vga & separate vga දෙකෙන්ම 2 monitor setup එකක් හදා ගත්ත කෙනෙක් ඉන්නවදෝ...... මට දැන ගන්න ඕනා separate vga එකෙන් එක monitor එකකට දුන්නම on bord vga එකෙන් තව monitor එකකට support කරනවද කියල...:rolleyes::rolleyes: intel processors වල මේ දෙකම වැඩ ඒත් ryzen එකේ වැඩද...
  2. S

    YAMAHA FZ

    fz ඒකක් ගන්න ඔ්නා....විස්තර ටිකක් දීපල්ලකො...දන්න උන් ඉන්නවනම්....අලුතෙන්ම ගන්න කියලා බැලුවේ....(තෙල් ඒහෙම කොච්චරක් කරනවද?....Repair ඒහෙම කොහොමද?. FZ S ඒක නේද බං මාර්කට්....:confused:
  3. S

    computer accessories

    මචන්ලා colombo වල computer accessories wholesale price ගන්න හොද place ඒකක් දන්න කෙනෙක් ඉන්නවද? :rolleyes:
  4. S

    Tamil typing Help

    මචංලා tamil දන්න කෙනෙක් ඉන්නවනම් මේ ටික Tamil වලින් type කරලා දෙනවද? ලොකු උදව්වක් google translate දැම්මා සමහර අකුරැ වැරදීලු බන්......PDF ඒකක් විදියට SAVE කරලා තිබ්බනම් අැති...:(:(:no::no: ඞී. එම්. ස්වාමිනාදන්[/SIZE] බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනුරුත්ථාපන, නැවත පදිංචි කිීම හා හින්දු ආගමික...
  5. S

    photocopy machine

    පොටෝ කොපි මැෂින් වලින් sharp කියන brand ඒක හොදයිද? sharp ඒක use කරන කෙනෙක් ඉන්නවද? සමාන්‍යෙයන් good condition තියෙන මැෂින් ඒක මොකක්ද? sharp ඒකට වඩා thoshiba brand ඒක හොදයිද? මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් දෙන්නකො....
  6. S

    DVD BURN HELP.............

    මචන්ලා සමානයෙන් අපි shop ඒකකින් ගන්න DVD ඒකක වගේ films 4ක් burn කරන්නෙ කොහොමද? ඒ් film 1GB වගේ convert කරලා නේද තියෙන්නෙ...වෙන software ඒකකින් convert කරලා Nero වලින් කරන brun කරනවද? නැත්තම් වෙන system ඒකක් තියනවද?
  7. S

    copy protect DVD

    copy protect DVD 1k copy krana hoda software ekak danna kenek innawadooooooooo:rolleyes::rolleyes::rolleyes:
  8. S

    Doctor I Love You 2015 Hindi Move

    me film eka down krapu kenek innawadooo....innwam link eka danawadooooo....:rolleyes:
  9. S

    good printer

    mata podi help ekak ona macahnla..next week wala mama shop ekak open karanna inne ekata mata low cost ekak yana good quality eka tiyana..repair adu hoda printer 1k nadda danna kenek..samannyen canon printers hodaida..shop karana aya innawam help ekak...

    No contents