ryzen pc එකකින් on bord vga & separate vga දෙකෙන්ම 2 monitor setup එකක්
හදා ගත්ත කෙනෙක් ඉන්නවදෝ......
මට දැන ගන්න ඕනා separate vga එකෙන් එක monitor එකකට දුන්නම on bord vga එකෙන් තව monitor එකකට support කරනවද කියල...

intel processors වල මේ දෙකම වැඩ ඒත් ryzen එකේ වැඩද දන් නෑ?????