මේවට නැද්ද උත්තර ??????????????
මචන්ලා මට මේ අහන්නත් මොනවදෝ වගෙය් හැබය් බැරිමතැන තමා අහන්නේ ,
දැන් බලපන් සමහර කට්ටිය හරක් මස් කන්නේ නැහැනේ , ඒ මදිවට කන උන්ට ජරා විදිහට කතා කියනවා නේ , හැබය් උන් කුකුල් මස් කනවා , මාළු කනවා , උරෝ කනවා , ඔය වගෙය් හුගක් දේවල් කනවනේ , එහෙනම් හරක් මස් කන උන්ට...