මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. මං හොය හොය හිටිය පොතක් හම්බුනා PDF විඩියට. ගෙන්න ගන්න ගියනම් 20$-30$ හෝ ඊට වඩා යනවා. නමුත් මට ප්‍රින්ට් කරගන්න එක ලබයි දෑන්. මේ තියෙන්නෙ ඒ PDF ටික(http://www.faa.gov/library/manuals/aircraft/airplane_handbook/).මං මේක Download කරගෙන තියෙන්නෙ.ප්‍රින්ට් කර ගන්නයි ඕනේ...