හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද? අර බිත්තරෙත් එන්නේ කිකිලිගේ පුකෙන්නේ ඒකත් තියන්නෙහැ... අර වහු පැටියගේ කිරි ටිකක් උබලා බොනවා..උබල සත්තු මරන්නැහැයි කිය කියා මරපු සත්තු කන එකනේ...