1. G

    hutch help

    මං hutch sim 2k ගත්තා කොල්ලෙක්ගෙන් , මිනිහ sure කරලම කිව්වා couple 2k කියලා..දැන් මාස 2k කතාකලා ඒත් දැන් calls ගන්න බෑ disabled ලු. මොකද වෙලා තියෙන්නෙ කියන්න පුළුවන් කාටද ?? මේවට කියක් මාසෙකට reload කරන්න ඕනද ?? Galle පැත්තෙ hutch couple sim 2k ගන්න පුළුවන් කාගෙන්ද? ඉක්මනට reply kranna...
  2. G

    Bump

    මං මේකට අලුත් හොදේ ! මොකද්ද මේ bump කියන එකේ තේරුම ?? thanx :shocked:

    No contents