මං hutch sim 2k ගත්තා කොල්ලෙක්ගෙන් , මිනිහ sure කරලම කිව්වා couple 2k කියලා..දැන් මාස 2k කතාකලා ඒත් දැන් calls ගන්න බෑ disabled ලු. මොකද වෙලා තියෙන්නෙ කියන්න පුළුවන් කාටද ?? මේවට කියක් මාසෙකට reload කරන්න ඕනද ??
Galle පැත්තෙ hutch couple sim 2k ගන්න පුළුවන් කාගෙන්ද? ඉක්මනට reply kranna, සාධාරණ ගානක් කියන්න...

නැත්නම් ගාල්ලෙන් couple package එකක් ගන්න පුළුවන් කොහෙන්ද ?
කවුරුහරි මට help කරන්න.. දැන් හිතේ කරදරෙන් ඉන්නේ මේක හින්දා !