1. H

    Questions කොත්තු කඩේකට දවසකට කොත්තු කීයක් විතර විකුණන්න පුලුවන්ද?

    නිකං ඉන්න ගමන් කොත්තු කඩේකට (cloud kitchen එකක්) බිස්නස් ප්ලෑන් එකක් හැදුවා. ටිකක් expensive පැත්තට බරයි හැබැයි රෙසිපි ටික නිකං පිටි ගුලි නෙවෙයි, ලෝබ නැතුව මස් මාලු එළවලු එහෙම දාලා. ගණන් හදලා බැලුවට පස්සෙ, - බඩු වල ගණන් - ස්ටාෆ් එකට පඩි - ඌබර් ඊට්ස් කමිශන් එක - පැකේජිං - කඩේ රෙන්ට් එක - ලයිට්...
  2. H

    Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

    මම වාහනයක් ගන්න හොයනවා මේ දවස්වල. බජට් එකට හරියන වාහන වලින් කැමතිම එක Kia Sportage 3rd Gen (2010-2015). අව්ලකට තියෙන්නෙ ලංකාවෙ තියන sportage ඔක්කොම වගෙ base model, ඒ නිසා cruise control තියන ඒවා තාම එකක්වත් දැක්කෙ නෑ. මම නිතර highway එකේ යනවා, තව දැනට පාවිච්චි කරන වාහනෙත් cruise control තියනවා ඒ...
  3. H

    Questions වාහනයක් ට්‍රාන්සර් කරද්දි මුල් අයිතිකරුගෙ NIC කොපිය වෙනුවට Driving License එක පාවිච්චි කරන්න පුලුවන්ද? Transfer vehicle without the ID of the owner

    ගන්න වාහනයක් බැලුවා. මිකැනික් කෙනෙක්ට කියලා චෙක් කරා. ඔක්කොම හොඳට තියනවා. වාහනේ ලියකියවිලිත් හරියටම තියනවා. අයිතිකාරයගෙ ID එක නෑ ඩ්‍රයිවිං ලයිශන් එකයි පාස්පෝට් එකයි විතරයි තියෙන්නෙ (පොර ඉන්නෙ ලංකාවෙ නෙවෙයිලු. වාහනේ විකුණලා ආයෙ යනවලු). ට්‍රාන්සර් එක කරද්දි ID copy එක වෙනුවට පාස්පෝට් එක හෝ...
  4. H

    Questions ලීස් එකක් තියන වාහනයක් ලීස් එක ඉවර කරලා අලුත් අයිතිකරුට ට්‍රාන්සර් කරන්නෙ කොහොමද? Procedure for Transfering a Vehicle With Lease

    ගන්න වාහනයක් බැලුවා. ඒකෙ ලීස් එකක් තියනවා. ලීස් එක close කරලා තමා දෙනවා කිව්වෙ. මේකෙ ට්‍රාන්සර් එක කොහොමද කරන්නෙ? දැනට මං හොයලා බලපු විදියට ට්‍රාන්සර් එකට අදාළ සාමාන්‍ය ලියකියවිලි එක්ක ලීසිං කම්පැනියෙන් දෙන deletion letter එක තියෙන්න ඕනෙ. මේ ඇරුනම වෙන මොනවහරි ලියකියවිලි ඕනෙද? මේකෙදි පරෙස්සම්...
  5. H

    Questions වාහනයක පාට මාරු කරපු එක පොත අප්ඩේට් කරන්නෙ කොහොමද?

    ගන්න වාහනයක් සෙට් වුනා. ඔක්කොම බලලා මිකැනික් කෙනෙක්ට කියලා ටෙස්ට් කරලා තියන්නෙ. එකම එක අව්ලයි තියෙන්නෙ පොතේ තියන පාට මාරු කරලා ඒත් පොත අප්ඩේට් කරලා නෑ. මේක ට්‍රාන්සර් කර්ද්දිම හදාගන්න පුලුවන්ද නැත්නම් වෙනම කට්ටක් කන්න වෙන වැඩක්ද? DMT වෙබ්සයිට් එකේතියන විදියට පාට මාරු වෙනවනම් CMT-72 ෆෝම් එකත්...
  6. H

    Questions Daihatsu Charade එකට එන්න පුලුවන් ලෙඩ මොනවද?

    Daihatsu Charade වල සෑගෙන්න ලෙඩ කියල අහලා තියනවා. G100/101 පාවිච්චි කරන අය ඉන්නවනම් ඇවිල්ලා තියන ලෙඩ මොනවද? ඩිසල්/පෙට්‍රල් දෙකේම

    No contents