Questions කොත්තු කඩේකට දවසකට කොත්තු කීයක් විතර විකුණන්න පුලුවන්ද?

hazmat

Member
Apr 1, 2018
18
23
3
නිකං ඉන්න ගමන් කොත්තු කඩේකට (cloud kitchen එකක්) බිස්නස් ප්ලෑන් එකක් හැදුවා. ටිකක් expensive පැත්තට බරයි හැබැයි රෙසිපි ටික නිකං පිටි ගුලි නෙවෙයි, ලෝබ නැතුව මස් මාලු එළවලු එහෙම දාලා.

ගණන් හදලා බැලුවට පස්සෙ,
- බඩු වල ගණන්
- ස්ටාෆ් එකට පඩි
- ඌබර් ඊට්ස් කමිශන් එක
- පැකේජිං
- කඩේ රෙන්ට් එක
- ලයිට්, වතුර, ගෑස්

ඕව්වා ඔක්කොම එක්ක බැලුවම ලාබයක් එන්න නම් දවසකට නෝමල් සයිස් කොත්තු 50-60 වගෙ ගාණක්, නැතිනම් නෝමල් සයිස් 30-35ක් එක්ක ෆුල් කොත්තු 20-25ක් වගේ විකුණන්න ඕන. මේක practically කරන්න පුලුවන් ටාගට් එකක්ද?
 

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    කීල්ස් එක තමා හොදටම කරන්නේ..පෝය දවසේ කොත්තු 02 ක් දැම්මා 999 ඔෆර් එකක්..අරන් කෑවා
    සාමාන්‍ය රසයි

    ඉදල ඉදලා ඔෆර්ස් දාපන් ..ස්පෙෂල් කොත්තු එකකට
    මිනිස්සු එයි පෝලිමේ !
     
    • Like
    Reactions: Hyperx99

    hazmat

    Member
    Apr 1, 2018
    18
    23
    3
    කීල්ස් එක තමා හොදටම කරන්නේ..පෝය දවසේ කොත්තු 02 ක් දැම්මා 999 ඔෆර් එකක්..අරන් කෑවා
    සාමාන්‍ය රසයි

    ඉදල ඉදලා ඔෆර්ස් දාපන් ..ස්පෙෂල් කොත්තු එකකට
    මිනිස්සු එයි පෝලිමේ !
    Keels තැන අනුව තමා, සමහර් තැන්වල ශේප්, තව සමහර ඒවා ගන්න දෙයක් නෑ හදන ස්ටාෆ් එකට කොත්තුවක් හදාගන්න තේරෙන්නෙත් නෑ.

    Umbata kottu hadanna puluwan nam ok,
    Nattan bas aenawa ,yanawa , kada wahenne eekai
    Baas natuwa gemak Gahanna puluwan nam karahan,
    Kottu 50k dawasata nothing
    ඔව් බාස්ල හරියන්නෙ නෑ. කරනවනම් කරන්න වෙන්නෙ කොත්තු ගැහිල්ල පැත්තක තියලා attitude එක බලලා hire කරලා කොත්තු වැඩේ පුරුදු කරන එක.
    ------ Post added on Mar 26, 2024 at 10:53 AM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    kade thiyena thana hatiyata wenas wenawa , pilawoos eka bamba nathuwa out of colombo thibbanm oya wage sale ekk thiyeda 🤔

    try ekk deela balahn moral eka thiyena welawe .
     
    • Like
    Reactions: hazmat

    hazmat

    Member
    Apr 1, 2018
    18
    23
    3
    kade thiyena thana hatiyata wenas wenawa , pilawoos eka bamba nathuwa out of colombo thibbanm oya wage sale ekk thiyeda 🤔

    try ekk deela balahn moral eka thiyena welawe .
    මගෙ ඔලුවෙ තියෙන්නෙ colombo suburbs. තලවතුගොඩ පැලවත්ත කොට්ටාව විජේරාම මාලබේ වගෙ.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මගෙ ඔලුවෙ තියෙන්නෙ colombo suburbs. තලවතුගොඩ පැලවත්ත කොට්ටාව විජේරාම මාලබේ වගෙ.
    ehenm awulk nathi weyi , oya side eke pick me , uber ehema hodata ahu wenawane . puluwannm ubatama kiyala delivery ekakuth ganin bike ekai kollekui thama ona .