කොහෙ හරි නිලධාරීන්ගේ අක්රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කරාම...
ඊට ඉහළ නිලධාරීන් ටික කරන්නෙ, දූෂිත අක්රමිකතා කරන නිලධාරීන් ගැන අපක්ෂපාතී විමර්ශනයකින් තොරව, අර දූෂිත අක්රමිකතා කරන උන්ගෙන්ම වාර්තා හා නිර්දේශ ඉල්ලන එක නම්?
මේවට කියන්නෙ හොරගෙ අම්මගෙන් පේන ඇසීමද? හොරාගෙන්ම පේන ඇසීම නේද?
මෙහෙම...