1. මහ වස අප්පිරියාවක් දැනෙනවා....

    මහ වස අප්පිරියාවක් දැනෙනවා.... මම දාන කවි වලට දාපු කමෙන්ට් මට බලන්න බැරි වෙන්න privacy statement එනවා. සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි එළකිරි වදකාර තැනක්.... මීට පස්සෙ කිසිදිනෙක වැරදීමකින් වත් එන්නෙ නෑ.... මහ වස අප්පිරියාවක් දැනෙනවා..... මගේ නිර්මාණ කොහේවත් යන පිස්සුවකට දෙන්නෙ ඇයි. මට අං...
  2. නොදත් හඬ

    ohhhh god......I love it Man......
  3. මෙලෝ රහක් නැති කවි..(අරවින්ද)

    මචන් මම ඇත්තටම ඔය තැබෑරුමට ගියා ....මාර තැන...තල් රා තිත්ත නෑ ...සැරයි. පැනි රහයි... මාරයි....බේබදුකමට නොවේ විනෝදෙට බීල බැළුවා...යාපනේ ගිහින් බලපන්...:lol:
  4. මෙලෝ රහක් නැති කවි..(අරවින්ද)

    තල් රුප්පේ පාළු නිසා රා බිව්ව තාත්තා හැමදාකම හැන්දෑවට ගෙදර තිබුනෙ පිරිලා උන් දෙන්නගෙ සද්දෙ තිබුන ගේ දෙවනත් කරලා ආදරේට සැර කරාම මගේ උකුලේ වැටිලා කියපු කතා තවමත් නෑ මගේ හිතෙන් මැකිලා පුතා මටත් කථා කලා ටැලිපෝනෙන් හැන්දෑවේ දහ වසරක් ගෙවිලත් උන් උඹ ගැනමයි කියවන්නේ ඉඩම එක්ක ගේ...
  5. මෙයට ඔබේ ආදර සිරියාවතී…

    මං ටිකක් අරුවැන්ද ගැන බැළුවා හරියට සිරියාවතීගෙ ලොකු කොල්ලට කොම්පිටරයක් අරන්දීල වගේ ....රහක් එහෙමට ම නෑ:lol:
  6. මෙයට ඔබේ ආදර සිරියාවතී…

    ඔව් බං කසිප්පු විකුනන ගෑනු ලව් කරාට එහෙමට රහක් නෑ තමයි....අනික මේක කතාවක් නෙ බං...
  7. මාර පැටව් !!!!

    ජීවිතය ඉවසීම ප්‍රගුන කල උඹගේ කවිය ..හැඩයි
  8. මෙයට ඔබේ ආදර සිරියාවතී…

    මෙයට ඔබේ ආදර සිරියාවතී… අපේ මහත්තය කලෙකින් දැක්කේ කවද්ද ආවේ ගම පැත්තේ යාලුව ආවා අද හැන්දෑවේ හදිස්සියෙන් ආයෙමත් ගියා ජිවත් වෙන්නට මේවා කෙරුවට දරුවන්ටත් නෑ යා දෙන්නේ නැතිබැරි කමටයි මේක කරන්නේ හොඳ බඩු විතරයි විකුනන්නේ පව් පුරවාගෙන ජීවත්වුනාට ඊයේ දානෙට මාත්...
  9. අයියේ මගේ ඉතුරැ සල්ලි...

    මාරයි ලිවිල්ල....මචං මම නං පාදඩ පංතියේ මිනිසුන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න තමයි බලන්නේ.... මාව රැවැට්ටුවාම මගේ හිත මාස ගනන් රිදෙනවා ඊට වැඩිය හොඳයි ඈත් වෙලා ඉන්න එක.
  10. මගේ පපුවෙ ලැගුම් ගන්න

    කමෙන්ට් ලිවිව උඹලා උඹලියන් හැමෝටම ස්තූතියි.
  11. ප්ලෝරසන්ට් සඳවතී

    ගමට වඩා නගරය හොඳ නැද්ද....?
  12. මගේ පපුවෙ ලැගුම් ගන්න

    මගේ පපුවෙ ලැගුම් ගන්න උන්ඩවරුනි මෙහෙට එන්න මගේ පපුවෙ ලැගුම් ගන්න. මල් කළඹක් අරන් ආව සතුටින් පිළිගන්න. “ගරු කටයුතු ඔබ තුමාගෙ පැමිනීම අපට හරිම ආඩම්බරයක්.” දශක ගනන් ගෙවී ගියා හැමදාත් ඔබ සිටියා ඇවිත් අපව බලල ගියා හැදාකම එන්න සිය දහසින් එන්න අපේ පපුවෙ ලැගුම් ගන්න අනාගතෙත්...
  13. ප්ලෝරසන්ට් සඳවතී

    ප්ලෝරසන්ට් සඳවතී කළු වළාකුළු උඩින් අහස මුදුනේ මාසෙකට පසු පිපෙන ගමේ සිටි සඳවතී නුඹෙ මූන කළු වී ඇත. අත පොවනා මානයේ කොන්ක්‍රීට් වනපෙතට හැමදාම පායනා ප්ලෝරසන්ට් සඳවතී මං උඹට ආදරෙයි http://kantharaya.wordpress.com/
  14. රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා

    රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා වලල් වෙස්‌ බැඳන් නටලා මාලක්කම් අල්ලා දුම් නගිනා කර වැල්ලේ උඩප්පරම් අල්ලා පන්තිස්‌ කෝල් මුර තිස්‌ දෙකක් කරලා…….. නටන පාද සටහන් නෑ හේදීලා මැකිලා රජවරු නැති කරදියරේ වැඩකුත් නෑ නටලා කවුරුත් නෑ පාක්කුඩම් පඬරු දෙන්න බලලා රාජ භෝජ ලැබෙන්නෙ නෑ දෙදාස්...
  15. කොල්ලුපිටියෙ හිම වැටිලා

    හ්ම් හ්ම්....චන්දිලා වගේ නේද...? :D:D හිටි ගමන් අඬනවා...වහිනවා... වේලෙන්න පායනවා...තරහත්වෙනවා සුලඟත් හමනවා....නොකියාම දුවනවා...
  16. Nivan labanawa ma surathal puthu!

    චන්දි මචං මට ඉරිසියා හිතෙන තරම් ලස්සන කවියක්.... 100% ක් කැමතියි...මාරයි.:cool:
  17. පාහර ප්‍රේමය

    චන්දි මේතැනදි කවියා ඇත්තටම ඇයට කැමතියිනෙ...එයා උදව්වත් කරල ඇය අන්ධ නිසානෙ දාල යන්නෙ...ඒ නිසා තමයි "කවියා" පාහරයෙක් කියල කියන්නෙ..
  18. සැළලිහිණිය පල මුලතිව් පුරවරට

    මං කවියෙන් කියන්නේ කොළඔ තියෙන බහු බූත නැතිව ඒ මිනිස්සුන්ගෙ දේවල් පෙන්නන රෑපවාහිනියෙ අයට මුලතිවි යන්න කියලයි. ඇත්ත කවියෙ කවි පදේ තියෙන්නේ "සැළලිහිනිය යව කැළනිය පුරවරට" කියලයි ( එහේ ඉන්නෙ ඉතින් මර්වින් නෙ....අම්මෝ....
  19. සැළලිහිණිය පල මුලතිව් පුරවරට

    චන්දි..... මං යාපනේ ගියා. සතියක් විතර කිටියා. මං සිංහල තමයි...ඒත් මගේ පපපුව රිදෙන තරමට දුකයි....ඒක කියා ගන්න බෑ...ඒ වෙච්ච දේවල් ඒකරම් රිදෙනවා..

    No contents