1. Planthis

    ♣ " සාටර් එදිරි " ~ Edirige Sãtarè ♣

    සොරි වෙන්න ඕනෙ සහොදරයෝ ටික. මම එළකිරි එකට එන ගමන් බිමන් අඩු කරලා තියෙන්නේ. මේ ත්‍රෙඩ් එක නැත්නම් එන්නෙත් නෑ. 2010.04.08 ඊලඟ කොටස් 3ක් පමණ ලබාදෙන්නම්. ස්තූතියි.
  2. Planthis

    සිංහල බෞද්ධ සංව්ධානය

    http://www.elakiri.com/forum/showthread.php?t=604204 මේ හුය සහෝදරයෙක් අමුණලා තියෙනවා දැක්කා. ඔබලාගේත් දැනුවත් වීම පිණිස මෙතන පල කලෙමි.
  3. Planthis

    බුද්ධ ධර්මය

    කවදත් වගේ ඉතාමත්ම වටිනා වැඩක්..
  4. Planthis

    Mahinda Insulting Tamil's (Unedited video)

    මං ඒක නෙවෙයි අදහස් කලේ සහෝදරයා... " අපි සිංහල " කියලා කියන්න තරම් කොන්ද තියෙන අය අද රටේ අඩුයි. ඒකයි.
  5. Planthis

    Mahinda Insulting Tamil's (Unedited video)

    මෙතන ඉන්න කවුරැහරි බයද තමන් සිංහලයෙක් කියලා කියන්න. එච්චර කොන්ද පණ නැති එවුන් මේ සිංහලයෝ අතරේ ඉන්නවද ?
  6. Planthis

    සිංහල බෞද්ධ සංව්ධානය

    සොයන්නාට සම්බ වේ කියන්නේ මේකනේ. පින්සිද්ද වෙනවා ඔබට. මම බාගන්නවා....
  7. Planthis

    සිංහල බෞද්ධ සංව්ධානය

    අප්පා..කාලෙකින් ආවේ මේ පැත්තේ. වැඩ කටයුතු දැන් බාධාවකින් තොරව කරගෙන යනවා නේද ?. හොඳයි හොඳයි. නව නිලධාරී මඬුල්ලක් පත්වුනා කියලා දැක්කා. ඒකටත් සුබ පැතුම් පිලිගන්න...! තෙරැවන් සරණයි.
  8. Planthis

    Who is

    Bump karala sup ekak dennam. Mama nm danne na mchn
  9. Planthis

    ♣ " සාටර් එදිරි " ~ Edirige Sãtarè ♣

    කාලෙකින් ආපහු ආවේ. ඉතුරැ කොටස් අද දෙන්නම්.
  10. Planthis

    ♣ " සාටර් එදිරි " ~ Edirige Sãtarè ♣

    උඹේ avator එක නියමයි. අනිවා, කුමන්ත්‍රණ...:yes: අවුරැදු 3ක් පරණයිනේ මචං. මාත් නිතර කියවන්න අරන් සමහර ඒව misplaced. ඒකයි. සමාවෙන්න ඕනෙ. :):):)
  11. Planthis

    සිංහල බෞද්ධ සංව්ධානය

    බොහොම ස්තූතියි රොන් අයියා..:)
  12. Planthis

    Sunsets & Sunrises in Sri Lanka - Stunning Photography

    Woow..Marvls....Great bro...

    No contents