1. shiranyasassi

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    යකුනේ හරි කෙලියක්නෙ මේක. මම HERE Map එක අප්ඩේට් කලා. මෙන්න Messege එකක් එනව June වලින් පස්සෙ Windows 10 වලට HERE Map නෑ කියල. මට එතන අහන්න විදිහක් තිබුනෙ න HERE Map නතුව මට Windows මොකටඩ කියල. :angry::angry:
  2. shiranyasassi

    Honda MD90

    Thanks ! +
  3. shiranyasassi

    Honda MD90

    :D ++
  4. shiranyasassi

    Honda MD90

    එළකිරි අගය නොකර කොහොමද බන්. කොච්චර දේවල් අපි දැනගන්නවද. :yes: +
  5. shiranyasassi

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    ගොඩක් වටිනවා යාළුවා කිරියේ එවුන්ට මේ කරන දැනුවත් කිරීම් වගේම කරන උදව්වත්. :)
  6. shiranyasassi

    සුසුකි වෝල්ටි owners manual ඕනේ උන් වරෙල්ලා

    ගොඩක් වටිනවා යාළුවා. ස්තුතියි !
  7. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    පිස්සු හැදෙනවා. හරියට නොදැන බැලුවොත් සිරාවට අහුවෙනවා.
  8. shiranyasassi

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා, නොකියා ලූමියා සෙට් එකට වින්ඩෝස් 10 දෙන පාටක් නැද්ද බන් ?
  9. shiranyasassi

    Honda MD90

    මොනවහරි දන්නැති දෙයක් ඉගනගත්තනම් එච්චරයි. :)
  10. shiranyasassi

    Honda MD90

    ස්තුතියි මචන්ලා.
  11. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    1297 ලොක්කා, මොකෝ සද්දයක් නැත්තේ. එහෙන් මෙහෙන් රේස් තියනවා. අපිත් ආසයි විස්තර දැනගන්න. 2016 Moto GP බයික් වලට එක එක කතා. ඩැනී කියනවා, RC එන්ජින්, සස්පෙන්ෂන් අව්ල් තියනවලු, VR 46 කියනවා M1 එකට වැඩි බලයක් තියනවා වගේලු. ඔය බයික් දෙක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ මචෝ. :yes:
  12. shiranyasassi

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    බොහොම ස්තුති ,ලොක්කා අත්දැකීම් බෙදාගත්තට.
  13. shiranyasassi

    චාටර්ම Daihatsu terios

    හුටා ! Terios ගැන හිතාගෙන හිටිය මිඩ් රේන්ජ් හොඳ වාහනයක් විදියට. ඔක්කොම ඉවරයි. හයියුයුයු.. ***.
  14. shiranyasassi

    Civic Models

    අපේ 1297 හොන්ඩා කාරයා හිටියනම් කියයි ජාතකේම. VM එකක්වත් දාල බලපන් මචෝ.
  15. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    ෙම්වනම් දැක්කත් හිතට සනීපයි.
  16. shiranyasassi

    Motorbike Phone holder

    මම ඊබේ එකෙන් ගෙන්න ගත්තා යාළුවා එකක්. වැඩි ගානක් වෙන්නෙ නෑ. මැප් යූස් කරන කෙනෙක්ට වටිනවා. http://www.ebay.com/itm/WQ2-New-Clip-Bike-Mount-Holder-F-Nokia-Lumia-620-520-505-510-920-900-610-820-N9-/271193864912?hash=item3f2469fad0
  17. shiranyasassi

    Urajdrlk Exposed

    සුභ උපන්දිනයක් වේවා ! ලොක්කා.
  18. shiranyasassi

    Dual Sport Helmet

    Thanks Macho.
  19. shiranyasassi

    Dual Sport Helmet

    Thanks machan.

    No contents