මචන්ලා, මම ජූලි වගේ ට්‍රින්කො යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. මම ඩයිවින්ග් කරන්න බලාගෙන තමයි මේ ට්‍රිප් එක දාගත්තෙ. උබල ගිහින් තියෙද? ඩයිවින්ග් යන්න හොද සර්විස් දෙන ප්ලේස් දන්නවනම් දාගෙන යන්න. කොස්ට් එක කොහොම වෙයිද?
අපේ 10 වගේ යනව, එතකොට ඩිස්කවුන්ට් වැටෙයි නෙහ්?