ඉන්දියන් බයික් පීචන් කියල දැනගෙන හිටිය, හැබැයි FZ එකත් ඔච්චර පීචන් කියල දැනගෙන හිටියෙ නෑ. :lol::lol:
Thread එක බයික් ගැන නම්, බයික් එක මදුරුවෙක් උනත් මං කියවනවා. කොල්ලෙක් උනාම බයික් ගැන තියන උණ මටත් තියනවා. :P
එකෙන්ම මචං. මටත් ඉන්දියන් දැක්කත් බඩ යනවා! :baffled: මාත් දැං අවුරුදු දෙකක් තිස්සෙ...