ලංකාවෙන් ට්‍රේනින් එක ගත්ත කිව්වට බන් උගේ කකුල අබාධ උනාම උගේnational team contract ඉවර කරලා, උගේ කකුලට බෙහෙත් කරන්න සල්ලිත් නොදී, ඒ දවස් වලම ආබධයකට ලක්වෙලා හිටපු වෙන ක්‍රීඩකයෙක්ට විතරක් සල්ලි දීල තියෙනවනේ ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අර්ජුනගේ ඕනේ කමට. එතකොට ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කොන්වෙච්ච...