මිනිස්සු හිතන්නේ හැමදාම හැමදේම සැපට සනීපෙට හම්බෙයි කියලනේ..
නමුත් ජීවිතයේ අහිමි වීම්, ඇද වැටීම්, දුෂ්කර අවස්තා එමටයි.....
පියරු බබාල වගේ ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු වුන එකේ පල විපාක තමා මේ පෙනෙන්න තියෙන්නේ...
පරිසරයේ ඉන්න දක්ශයා ඉතුරු වෙලා අදක්ශයෝ වදවෙලා යනවා දිනන්නේ ශක්තිවන්තයාවත්, බලය වැඩි...