අනේ මචන්
බුද්ධාගමේ කියලා තියෙන ඒවා අපිට කියලා හරියන්නේ නැහැ උඹ ඔප්පු කරනවා නම් අපේ ආගමේ විදිහට සත්තුන් ආහාරයට ගැනීමට පිළිවෙල කිරීම වරදක් කියලා අපි නවත්වන්නම් :yes: එහෙම නැතුව හරියන්නේ නැහැ මම අද වෙනතුරු කවදාවත් බුද්ධාගමටවත් බුදු හාමුදුරුවොන්ටවත් කුණුහරුප කියලා නැහැ කියන්න උවමනාවකුත් නැහැ මොකද...