1. Sithira Weerasinghe

    TOYOTA_LN106_Cab

    106 එකේ ඉස්සරහටත් දුණු එන්නෙ. ගැස්සෙනවා වැඩියි. දැන් නම් පාරවල් හොඳ නිසා අවුලක් නෑ එච්චරම. සමහරක ඉස්සරහ දුණු මවුන්ට් එක ගාවින් චැසිය ක්‍රැක් වෙච්චා තියෙනව. පාවිච්චියට අවුලක් නෑ
  2. Sithira Weerasinghe

    MotorBike Yamaha, Honda, Bajaj.

    Apo na. Ona tharam hoyaganna puluwan lewa kaala wage thiyan inna ewwa
  3. Sithira Weerasinghe

    MotorBike Yamaha, Honda, Bajaj.

    Ow bn ekenma :P
  4. Sithira Weerasinghe

    Buddhism question samntha badra

    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න
  5. Sithira Weerasinghe

    Suzuki Celerio උදව්වක්

    A B kiyanne trip meter deka
  6. Sithira Weerasinghe

    පල්ලියේලු විවාහ වෙන්නේ

    ලේලිත් කතෝලික ශිරන්තිත් කතෝලික
  7. Sithira Weerasinghe

    MotorBike Yamaha, Honda, Bajaj.

    GN125 ජපන් රීකන්ඩිෂන්ඩ් එක වටිනවා :yes:
  8. Sithira Weerasinghe

    මම transgender වෙනවා...

    Before after photo dapan
  9. Sithira Weerasinghe

    beard growth oil results

    shaving with a razor is an extremely satisfying and entertaining task for me
  10. Sithira Weerasinghe

    🔫 කොස්තාපල් ජංගිපාල

    කොටා ගේමකට බැසොත් ඔහොම හාගන්නෙ නෑ.
  11. Sithira Weerasinghe

    කුරුල්ලන්ගල ගැන දන්න උන් කවුද?

    ඔය ගල් පතුර ගැලවෙන්න යන්නෙ. ඇතුලෙන් පැලිලා
  12. Sithira Weerasinghe

    MotorBike Yamaha, Honda, Bajaj.

    මේව ගන්න ගානට වටිනවද එතකොට :lol:
  13. Sithira Weerasinghe

    තට්ටයොන්ගේ කසිප්පු ටෝක්ස්

    I watched the video on facebook. can't find it right now.
  14. Sithira Weerasinghe

    තට්ටයොන්ගේ කසිප්පු ටෝක්ස්

    මං දැක්කා ගේම් ගහන්නෙ කුහකයොයි කිව්ව එක :yes:
  15. Sithira Weerasinghe

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    ඔයාට ඕනෙ ටොයෝටද මිට්සුබිෂිද නිසාන්ද
  16. Sithira Weerasinghe

    watch help

    ඒ උනාට හොඳ බ්‍රෑන්ඩඩ් වොච් වලට තාම තැන තියෙනව මචං. :yes:
  17. Sithira Weerasinghe

    watch help

    බලමුකො ටිකක් හොයලා :rolleyes: මං ආස අර vintage 80s ලුක් එක තියෙන කැල් නැත්නම් ඩේටබෑන්ක් එකකට

    No contents