දසත එකෙ වැදගත් නිවුස් එකක් දැක්ක මුල් වතාව.
සල්ලි තිබුනට වැඩක් නැ, හරි වැරද්ද මොකද්ද, කියලා තේරුම් ගන්න බැරි නම්. මොන ලබ්බ තිබ්බත් වැඩක් නැත, අන්තිමේදි ඉතුරු වෙන්නේ කර ගත්තු දේවල් වල side effect එක තමයි.
insta, tiktok, FB, youtube වගේ දේවල් වල තියෙන නරක පැත්ත ඕක තමයි. මිනිස්සුන්ව අන්දන්න...