මම ඒ ලෙවල් කලේ 2018 සෙකන්ඩ් ශයී...
MATHS - S
PHYSICS - S
ICT - C :yes:
Z SCORE = 0.2870 polonnaruwa...:confused:
ICT පැත්තෙන් ඉස්සරහට යන්න මාර ආසවක් තියෙන්වා.. ඒත් කෝස්(degree) එකක් කරන්න මහ ලොකු සල්ල්යිකනම් නෑ බන්...
දන්න එකෙක් කියහන් සල්ලි හුගක් වියදම් නොකර මට තැනකට එන්න පූලුවන්...