ඔන්න බලපන් තව ටිකකින් අපි මාළු මරන්නෑ වතුරෙන් අරන් ගොඩ දානවා විතරයි කියන්නත් පුළුවං :lol: උඹලා තමා කපලා මරන්නෙ කියලා එහෙමත් කියයි :rofl: ගූගල් කරලා බලන්න මාළුවෙක් වතුරෙන් ගොඩ දැම්මාම මැරෙන්න පැය කීපයක් ගන්නවාද කියලා :sorry: ක්ෂණික මරණයද මාළුවට ලැබෙන්නේ ?? :confused: අනේ අපොයි කවුද කරන්නෙ සත්ත්ව...