1. K

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    :no: එක නෙවෙයි බන් ප්‍රධාන හේතුව. ඔයා හරි සරල තර්කයක් දක්වන්නේ
  2. K

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    ඔවු එක ඇත්ත. අනික් එක මහිනිද සමරසිංග එහෙ ගිහිල්ල කියුවේ මොක්දද්ද, LLRC එක implement කරන තවත් කල් දෙන්න කියල මිසක් එක කරන්න බෑ කියල නෙවෙයි
  3. K

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    :yes::yes::yes: අමෙරිකාවක් වෙයිද දන්නේ නෑ.. let 's be realistic now හැබැයි අඩු ගානෙ malaysiyawa වගේ වත් වෙන්න තිබුන සහතික ඇත්ත
  4. K

    අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

    ඔක්කොමල්ල මෙතන තද වෙලා කුන්හරුප කියගන්නවට වැඩිය නරකද අඩු ගානෙ මේ news එකේ source එක වත් check කලොත්? මොකද source එක දල නෑ. update වැඩේ ඇත්ත වගේ. http://www.deccanchronicle.com/channels/nation/north/india-vote-against-sri-lanka-pm-603...
  5. K

    'මම' ඉන්නේ කොහෙද?

    මේක මගෙන් නෙවෙයි ඇහුවේ, but ........... කවුරුවත් රහත් "වෙන්නේ" නෑ ඒක වෙන්නේ කාටද? කියන එක define කරන්න බෑ මොකද, ඒ "act of realization " ඒක වෙන කෙනෙක් නැති නිසා. කොටින්ම කියනවා නම්, යම් දෙයක් වනනට පුද්ගලයෙකු නැති බව අවබෝධ වීම තමයි.... බලමුකෝ දමිත ගේ definition ඒක
  6. K

    විමල් ගේ සර්ච් එන්ජිම ..........................

    පොඩි correction එකක්, මහල්ලා සහ මුහුද ( old man and the sea ) ලියුවේ අර්නෙස්ට් හෙමින්ග්වෙය් ( Earnest Hemingway ), මෝපසාන් නෙවෙයි. ඉතුරු ටික :lol::lol::lol::lol::lol:
  7. K

    පාන් සහ දුප්පතා

    හරියට හරි මචන්. මහනයකයන් ඕනේ නැහැ, පොඩි පන්සලක උනත්, තත්වය මීට වෙනස් නෑ. කොටින්ම ඔය සිද්දිය වෙච්ච ගමේම, හාමුදුරු ගොල්ල ටික business කාරයෝ ටික අල්ලාගෙන ආධාර ලබන වැඩ කරනවා මිසක් දුප්පත් මිනිස්සුන්ට උදව්වක් නෑ ( අපි පස්සේ ඒ පවුලේ ළමයෙකුට උදවු කලා)
  8. K

    පාන් සහ දුප්පතා

    මචන් ඔතන තවත් නොකියවුණු පැත්තක් තියෙනවා. ගොඩක් ඔය අන්තවාදී ආගම වලන් ඉලක්ක කරන්නේ ඔය වග අන්ත දරීද්‍ර පවුල් තමයි. මේක මම දන්නා සිදුවීමක්, එක්තරා ගමකම්ත් මේ වගේ පවුල් ගොඩක් හිටිය. පවුලේ තාත්ත නෑ ( මියගිහින්ද කියල මතක නෑ). පවුලේ අම්ම විතරයි. ළමයි 4k විතර ඉන්නවා. අම්ම කුලී වැඩක් කරලා තමයි මේ හතර...
  9. K

    ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙයි.. ඔබාමා ඉල්ලා &#34

    විමල්ට වැඩිපුරම චන්දෙ හම්බ උන කියන්නේ චන්දෙ දීපු කට්ටියකගේ මානසිකත්වය සහ බුද්ධි මට්ටම තමයි. ඔය විමල් ගේ "වාචාලකම" අගය කරනවා, ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. කෑ ගහන්න පුළුවන් නම් මිනිහ දිනුම්, චන්දෙ දෙන එවුන් මෝඩයෝ හින්ද.(ඕක අගය කරන්න ඕනේ නෙවෙයි කණගාටු වෙන්න ඕන කාරණයක්). රටකට හම්බ වෙන්නේ බහුතරයකගේ...
  10. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    එක්කෝ උඹ මන්දබුද්ධිකයෙක්, නැත්තන් උඹට කියවන්න බෑ ( මේ හේතු දෙකම හරි ) මම journal article එක paste කලා මේ පොස්ට් එකේදී. එකේ conclusively කියල තියෙනවා "did not reveal any genetic characteristics in the present-day Sinhalese population that are distinct from those in the Tamils of Sri Lanka...
  11. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    උවමනාවක් නෑ නෙවෙයි යකෝ, තොට බෑ. තොට පුළුවන් ගොන් කතා කියා කියා මෙතන නොන්ඩි වෙන්න විතරයි
  12. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    පුලුවන්නම් පෙන්නපිය මේක. research journal එකක paper එකක් වශයෙන්, sources උත් එක්ක. අර මම කලා වගේ. පෙන්නපිය පුලුවන්නම්. තොට බෑ තොට පුළුවන් මෙතන ලගල ගොන් කතා කියන්න විතරයි. :D:D:D
  13. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    වැඩිය scroll කරන්න ඕනේ නෑ ඔන්න උඩින්ම තියෙනව උඹේ ප්‍රශ්නෙට උත්තරේ. උඹේ theory එකට තියෙන scientific evidence දාන්නකෝ කරුණාකරලා.
  14. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    උඹ කියන්නේ මේකනේ? ( ඉතුරු ටික දවල් හීන සහ කුණුහරුප) +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ Blood genetic markers in Sri Lankan populations--reappraisal of the legend of Prince Vijaya. Saha N. Source Department of Physiology, Faculty of Medicine, National University of...
  15. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    අනේ මන්දබුද්ධිකයෝ, wikipedia එඩිට් කරන්න පුළුවන් උනාට එකට ලින්ක් කරලා තියෙන research journals එඩිට් කරන්න බෑ ඒවා peer reviewed research journals ( http://www.ncbi.nlm.nih.gov/pubmed/3166342 ) <-මෙන්න තියෙනවා ලින්ක් එක) . මම හිතන්නේ නෑ උඹට ඒවා කියවල තේරුම් ගැන තරම් බුද්ධි මට්ටමක් තිඑයෙනවා...
  16. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    එහෙම තමයි බන් කිසිම professionalism එකක් නැති නිකන් ගොට්ට අල්ලපු එවුන්ව ඔය වගේ වැදගත් incidents cover කරන්න දැම්මම. මට මතකයි ඔය මිනිහගේ coverage ඒ කලේ. professionalism බවක් ගැවිලා වත් නෑ හරිම emotional , නිකන් අපේ පාරේ රස්තියදුකරයෙකුට කියනවා වගේ තමයි කියනවා වගේ තමයි රහ කර කර කියන්නේ...
  17. K

    ගූගල් ජීමේල් පාවිච්චි කරන්න එපා... විමල් වී&#3

    ඌ ඔය වගේ කතා කියන්නේ, ඕව කියුවම "අනේ අම්මප ඇත්ත, විමල් මහත්තය තමයි රට බේරා ගන්න ඉන්නේ: කියල හිතන මිනිස්සු ඉන්න බව දන්නා හින්දයි. අවාසනාවකට වගේ මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා. මම අර කලින් thread එකකත් කියුව, ලංකාව විනාස කරන්න NATO බෝම්බ දාන්න ඕනේ නෑ, ඉන්න මිනිස්සු ටිකයි දේශපලජ්නයෝ ටිකයි...
  18. K

    ප්‍රභාකරන්ගේ පොඩි පුතා මරන වීඩියෝ එකක්

    ඕක හොඳ වැඩක්. කරපන්. මගේ පුද්ගලික අදහස නම්, කොටි අපේ මිනිස්සු මරපු ඒවා දාන්නන එපා. උන් ත්‍රස්තවාදී සංවිධානයක්. උන් behave වෙන්නේ ඒ විදිහට. එක ඕකුන් දන්නවා ( ඕන conveniently අමතක කලත්). ඒ උනාට අපේ හමුදව්ව රාජ්‍ය හමුදාවක් අපේ soilders ල අවසාන සටනේ දී මිනිස්සු 1000 ගණන් rescue කරපු හැටි...

    No contents