1. L

    පරිගනකය On වෙන්නේ නැති ගැටළුවක් - help

    පරිගණකය හොදට වැඩ කර කර තියෙන එකක් Fan Speed යන නිසා ගලවලා Themel දැම්මා. දැන් On කළාම Fan එහෙම කැරැකෙනවා / HDD එක On වෙනවා නමුත් Monitor එක එන්නේ නෑ HDD බල්බ් එක පත්තු වෙන්නේ නෑ RAM / Power Supply වෙන Pc එකකට සෙට් කරලා චෙක් කරා ඒවට කිසි දෙයක් වෙලා නෑ මොකක් වෙන්න පුළුවන් ද අවුල ? (Themel...

    No contents