1. manju4300

    අළුත් ගෙදරට ටයිල් ( බිමට )

    අළුත් ගෙදරට ටයිල් ( බිමට ) ;) සහෝදරවරැනි, මම මගේ අලුත් ගෙදර සාලෙට, කාමර වලට, කුස්සියට ටයිල් අල්ලන්න හිතන් ඉන්නේ. මම කොලඹින් කි. මි. 150 විතර දුරින් ඉන්නේ. මේ පැත්තේ අඩි 2, 2 චයිනිස් ටයිල් එකක් රැ 650- 750 ක් විතර වෙනවා. ලංකා ටයිල් . ‍රොසෙල් අල්ලන් බෑ. මට එච්චර සල්ලි නෑ දැන් අතේ. මුලු ගෙටම ටයිල්...
  2. manju4300

    නිසාන් වැනට් - ප්ලාස්ටික් බපර්

    නිසාන් වැනට් - ප්ලාස්ටික් බපර් මේ වා‍හනේ ගැන විස්තර දන්න අය ඉන්නවද ? මේක ගෙදර පාවිච්චියට හොදද? ඩීසල් කීයක් කරනවද? රෙපයාර් එනවද? හැම දෙයක්ම...........
  3. manju4300

    උදව් - ftp Server Download

    ඔක්කොම නිකන්ම Direct බාගන්න මෙන්න Full Speed එකෙන්!! කියලා තෙඩ් එකක් ( http://www.elakiri.com/forum/showthread.php?t=1540836) තිබුනා නේද මේකේ. ඒකේ තිබුන Films Games Pictures Music clips ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද
  4. manju4300

    Birthday Cake From Etisalt

  5. manju4300

    අන්තර්ජාල බද්ද 50% න් පහලට

    අන්තර්ජාල බද්ද 50% න් පහලට අන්තර්ජාල සේවා බ්‍රෝඩ්බෑන්ඩ් (පුළුල් පරාස) සඳහා දැනට අය කෙරෙන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. අන්තර්ජාල සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු‍ කෙරෙනු ඇත. මෙරට දැනට...
  6. manju4300

    Samsung Galaxy Y S5360 - SALE SALE

    මට අළුෙතන්ම තෑගි හම්බ වුණු ගැලැක්සි වයි ඒකක් තිෙයනවා. ෙම්ක කඩෙන් ගත්ෙතා්ත් රැ 21990 ක් ෙවනවා ෙවාරන්ටි ඒක්කම. මම ෙවාරොන්ටි කාඩ් ඒකක් ඒක්කම 19 කට ෙදනවා 0722571818 - මංජුල රත්නපුර Samsung Galaxy Y S5360 http://www.gsmarena.com/samsung_galaxy_y_s5360-4117.php
  7. manju4300

    Apache RTR 180 ABS

    Machanla me bike eka den lankawe tiyenawada, mekada honda nethnam PULSER da? http://www.tvsapache.com

    No contents