1. M

    මං අසරණයි

  2. M

    raththaran ta heat eka allala da ban?

    miniha me dawas wala sakesam widiyata sex illanawa. oyalata mokada hithenne?
  3. M

    Leagal action for Web hosting company

    කොල්ලනේ මම කිරියේ කෙනෙක් ගෙන් වෙබ් හොටින් අරන් තියනවා. වෙබ් සයිට් කීපයක් ම තියනවා. අද කස්ටමර් කෙනෙක් කතා කරලා අහනවා රනිල් ගේ පොටෝ දැම්මේ ඇයි වහාම අයින් කරන්න කියලා. මම දන්නෙත් නැ HTML ෆයිල් එඩිට් කරලා රනිල්ගේ පොටෝ දාල. මට සැක හොස්ටින් විකුනපු කෙනා. මේකට මොකද කරන්නේ? TRCSL එකට පැමිණිල්ලක්...
  4. M

    අන්තර්ජාල බලපෑම් කරන්නෙක් ලංකාවේ නම වෙනස් කිරීමේ ආසාවක්...

    මොකක්ද කිරියේ සාමාජිකයින්ගේ අදහස? පවුද්ගලික ආසාවක් ද? ෂිට් කාගෝ මොනොපොලි බතල ගෙඩියාගේ ප්‍රොජෙක්ට් එකක්ද?
  5. M

    අසරණ මිනිස්සුන්ව පහත්කොට සැලකීමක් දැන් කිරියේ රැල්ලක් වෙලා

    මිනිස්සුන්ගේ අසරණකම තේරෙන්නේ එ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි ඉස්සර තිබුන මනුස්සකම් දැන් කිරියේ නෑ හොදම උදාහරණයක් අනුරාද මල්ලි ඉස්සර එයාගේ හිත කිසිම කෙනෙක් රිද්දුවේ නෑ ඉස්සර ඉදලම එයා දවසට පොස්ට් කීපයක් දාල ජිවිතේ බෙදාගත්තා දැන් කිරියේ අය වෙනස් වෙලා අනුරාද මල්ලි හිටියා වගේමයි හරිම...
  6. M

    Janata wadi rajya palanayak goda nagamu

    ------ Post added on 1719742340 ------ Post added on 1719742400 ------ Post added on 1719742432
  7. M

    අනුරාද මල්ලි වෙනුවෙන් GoFundMe පිටුවක්

    වෙන රටවල අනුරාද මල්ලි වගේ බෙහෙත් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න ඕන අය වෙනුවෙන් GoFundMe වගේ මාද්‍ය හරහා ආදාර එකතු කරනවා. ලංකාවේ අය හරි අසරණයි. කපටි මිනිස්සු අනිත් අයව රවට්ටලා හරි සල්ලි කඩාගන්නවා ලංකාවේ අයත් ඒවාට අහු වෙන්න බලන් ඉන්නවා. ඇත්තටම අනුරාද මල්ලි වගේ කෙනෙක්ට මුදලින් උපකාර කරන්න පුළුවන්...

    No contents