Leagal action for Web hosting company

Mr.Goviya

Junior member
  • Dec 22, 2023
    31
    55
    17
    කොල්ලනේ මම කිරියේ කෙනෙක් ගෙන් වෙබ් හොටින් අරන් තියනවා. වෙබ් සයිට් කීපයක් ම තියනවා. අද කස්ටමර් කෙනෙක් කතා කරලා අහනවා රනිල් ගේ පොටෝ දැම්මේ ඇයි වහාම අයින් කරන්න කියලා. මම දන්නෙත් නැ HTML ෆයිල් එඩිට් කරලා රනිල්ගේ පොටෝ දාල. මට සැක හොස්ටින් විකුනපු කෙනා. මේකට මොකද කරන්නේ? TRCSL එකට පැමිණිල්ලක් දැම්මොත් වැඩක් වෙයි ද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    වෙන රටවල අනුරාද මල්ලි වගේ බෙහෙත් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න ඕන අය වෙනුවෙන් GoFundMe වගේ මාද්‍ය හරහා ආදාර එකතු කරනවා.

    ලංකාවේ අය හරි අසරණයි. කපටි මිනිස්සු අනිත් අයව රවට්ටලා හරි සල්ලි කඩාගන්නවා ලංකාවේ අයත් ඒවාට අහු වෙන්න බලන් ඉන්නවා.

    ඇත්තටම අනුරාද මල්ලි වගේ කෙනෙක්ට මුදලින් උපකාර කරන්න පුළුවන් මාද්යක් භාවිත කරන්න අපේ රටේ අය පුරුදු උනොත් ඇත්තටම අවශ්‍ය පුද්ගලයින්ට උපකාර කරන්න පුළුවන්.

    එළකිරි එකේ අය මේක ලංකාවට හදුන්වා දෙන්න අනුරාද මල්ලිගෙන් ම පටන් ගමු මගේ පොඩි යෝජනාවක්.

    1990 වගේ සේවා හරහා ආණ්ඩුව හදිසි උපකාර අවශ්‍ය අයට නොමිලේ සේවා සපයනවා වගේ දිර්ගකාලින උදව් අවශ්‍ය අයට අපිම සවියක් වෙමු.
    මිනිස්සුන්ගේ අසරණකම තේරෙන්නේ එ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් විතරයි
    ඉස්සර තිබුන මනුස්සකම් දැන් කිරියේ නෑ
    හොදම උදාහරණයක් අනුරාද මල්ලි
    ඉස්සර එයාගේ හිත කිසිම කෙනෙක් රිද්දුවේ නෑ
    ඉස්සර ඉදලම එයා දවසට පොස්ට් කීපයක් දාල ජිවිතේ බෙදාගත්තා
    දැන් කිරියේ අය වෙනස් වෙලා
    අනුරාද මල්ලි හිටියා වගේමයි
    හරිම කලකිරීමක් ඇති වෙනවා කිරියේ වර්තමානය දකිද්දී 😔
    කොල්ලනේ මම කිරියේ කෙනෙක් ගෙන් වෙබ් හොටින් අරන් තියනවා. වෙබ් සයිට් කීපයක් ම තියනවා. අද කස්ටමර් කෙනෙක් කතා කරලා අහනවා රනිල් ගේ පොටෝ දැම්මේ ඇයි වහාම අයින් කරන්න කියලා. මම දන්නෙත් නැ HTML ෆයිල් එඩිට් කරලා රනිල්ගේ පොටෝ දාල. මට සැක හොස්ටින් විකුනපු කෙනා. මේකට මොකද කරන්නේ? TRCSL එකට පැමිණිල්ලක් දැම්මොත් වැඩක් වෙයි ද?
    පල හු...
     
    • Haha
    Reactions: wqe123