මං මේ විහිලුවට වගේ අහන්නේ ඔයිට වඩා හොද නැද්ද professional විදියට ඇදගෙන අම්මත් එක්ක එකතු වෙලා ඉව්වා නං........ අඩු ගානේ උයන්නවත් ඉගෙන ගත්ත කියතහැකි නේ.....
කරුමෙට ජාවා ශ්‍රී ලංකා බලන්න ගිය අය දන්නවා ඇති මුන් එකේ කියන්නේ product එක ගැන නෙමේ course එක ගැන......:growl::growl:
Product එක ගැන ඇහුවම...