පුළුවන්නම් උදව්වක් ඉල්ල ගන්න...
ඔයාලාහරි, ඔයාලා දන්න කවුරුහරි මේ කාර් එක පාවිච්චි කරනවද? එහෙම නැත්නම් දන්නවාද? එහෙමනම් මට ඒ ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුළුවන්ද..?
විස්තර කියන්නෙ,
තෙල් කොච්චර වැඩ කරනවද?
ස්පෙයාර් පාර්ට්ස් මාර්කට් එක කොහොමද?
අර බොඩිකිට් එක හින්දා හැමතිස්සෙම යට වදිනවද?
තව...