Perodua Viva Elite

sameera2009

Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    පුළුවන්නම් උදව්වක් ඉල්ල ගන්න...

    ඔයාලාහරි, ඔයාලා දන්න කවුරුහරි මේ කාර් එක පාවිච්චි කරනවද? එහෙම නැත්නම් දන්නවාද? එහෙමනම් මට ඒ ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුළුවන්ද..?

    Perodua_Viva_Elite_2.jpg

    විස්තර කියන්නෙ,

    • තෙල් කොච්චර වැඩ කරනවද?
    • ස්පෙයාර් පාර්ට්ස් මාර්කට් එක කොහොමද?
    • අර බොඩිකිට් එක හින්දා හැමතිස්සෙම යට වදිනවද?
    • තව මොනවහරි දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවද?

    වගේ දේවල්...

    මම දන්න කෙනෙක් ලඟ ඕක නැහැ. ඒකයි ඔයාලගෙන් අහලා බැලුවේ. මේක ලංකාවේ කරන්නේ UNIMO Enterprises. බ්‍රෑන්ඩ්නිව් එන්නේ. Dihatsu DVVT Engine එක දාලා Perodua කියලා මැලේෂියන් කම්පනි එකක් අසෙම්බල් කරන කාර් එකක් මේක. 1.4 mn - 1.75mn වලට ගන්න පුළුවන්.

    උදව් කරන්න පුළුවන්නම් ලොකු දෙයක්...
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Machan, math mekak ganna kiyala inne, umba thread eka open kala eka hondai.
    Danna kenek dennako balanna info parak apitath dana ganna
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට දෙන්නෙක් නැග්ගත් ඇති හොඳටම පහත් වෙනවා. ඊට පස්සෙ නං speed bump එකක් උඩින් ගියත් හොදටම හිමින් දාන්න ඕනෙ, නැත්තං යට වදිනවා.
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    car eka maruti walata wada nam hondai kiyalai mama kiyanne spare parts common ganna thiyenawa nam. malaysia wala kochchara duwanawada? lankawata hondata galapenawa
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    machan mage girl laga ekak thiyenawa...... mama kaalayak vehicle eka use kalaa..... eka auto ekak thibbe.. eke petrol nang echchara hodata kale naa.... 10k wage thamai kalee... unimo ekata katha kalaama kiwwa samaharavita "driving pattern" eka wenas kaloth hariyay kiyala.. mokada auto ewa drive karanna widi thiyenawalu... mama kalin manual drive karala thibba hinda mata e gena echchara danumak naa.... habai mage yaaluwo dennek withara gaththa oke manual eka.... unge nang petrol hodata weda... 13k 14k wage... yata wadina case nang ehematama naa machan..... habai mama godak bara daala gihin naa... bara dammama wadinawada danne naa..... mmmmm comfortable vehicle eka machan aulak naa.... spareparts nang company arenna wena then walanang thaama awilla naa mama danna widihata.... habai ithin repairs enne naa ne bang damma brand new nisa... avurudu 4k 5k withara ketha nathuwa padinna puluwanne........ owa thamai ithin mama danna tika... :)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Dihatsu dan hari na machan
    man danna widiyata oka lankawe assemble karanne
    pata gala leda denawalu...
    api Nomad ekak ganna gihilla mama adunana ekek ge athule wada karana
    ayya kenekma kiwuwa Dihatsu ewa ganna epa kyala
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට දෙන්නෙක් නැග්ගත් ඇති හොඳටම පහත් වෙනවා. ඊට පස්සෙ නං speed bump එකක් උඩින් ගියත් හොදටම හිමින් දාන්න ඕනෙ, නැත්තං යට වදිනවා.

    මාත් ඒකනම් දැක්ක
    car එක හුගක් පාත් වෙලා තියෙනවා
    මේ දවස් වල සැහෙන්න ඕක පේන්න තියෙන car එකක් මගෙත් Idea එකක් තිබුන දැන් වෙනකන් ඕක ගැන
    ඔන්න මාත් එහෙනම් ඕක ඇත ඇරියා සිරාවටම
    :yes::yes:
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    I am going to pay advance payment on 25th of this month. machanz i have read hundreds of comments and reviews on this and result is 50%.., some like it some don't.. i don't care any more..

    i do not see anything wrong...its a pretty neat car..

    ill add more after the trial on Thursday ..
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    I am going to pay advance payment on 25th of this month. machanz i have read hundreds of comments and reviews on this and result is 50%.., some like it some don't.. i don't care any more..

    i do not see anything wrong...its a pretty neat car..

    ill add more after the trial on Thursday ..
     

    YTA

    Member
    Oct 3, 2006
    478
    7
    0
    Home
    2 friends in my office has this.. Math rawumak giya machan.. Indian ewata sapekshawa nan mama fully satisfied. Un dennagema auto premium version eka thiyenne.. Within city limits 13-14kmpl. Outside Colombo about 17.
    Un dennagenan yata wadila NA machan.. Habai un oya car eke offroad karanna gihin na.. :P
    Mamath ekak order kala.. Spare parts nan danata company withari machan. But dan thiyena deman eka anuwa aniwa spare parts mrkt eka hadila ei..

    Engine, Suspension and Gear box japan. Anik ewa and assembly Malaysia.
    Oya ganata brand new ganna puluwan hondama vehicle eka machan..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oka 12-13 athara thiyenawa registered nam..... car eka podi wediy wage indian ewata wada nam hondai wage..:yes: