යාලුවනේ එලකිරියෙ නැද්ද DirectFN එහෙම වැඩ කරන කවුරුවත්
මම හිතාගෙන ඉන්නවා DirectFN එකට Join වෙන්න ASE (Java) Position එකට දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේ Company එක ගැන විස්තර ටිකක් කියනවද
Working Environment
Salary Scales
Late Nights :(
etc
බම්පියකින්වත් සහයෝගයක් දෙන්න :):):):):):)