අනන් මනන් වෑඩිය ඕනෙ නෑහෑ මචන්. උඹට ඔය විදියට හිතන්න, කියන්න පුලුවන් වෙලා තියෙන්නෙත් උඹ ඔය කියන අපේ තියෙන අන්ත වාදය නිසාම තමයි. මොකද නෑත්නම් වෙන රටක නම්, ඒ කියන්නෙ ඉරානය වගේ රටක නම් මෙලහකටත් උඹ "හලාල්" කරල.
උඹ හරි. පිරිසිදු සි0හලයො කියල ජාතියක් නෑහෑ. සි0හල කියන්නෙ මචන් අපේ...