මචන්ලා අපේ නන්ගි කෙනෙක් ඩිප්ප්රෙශන් වලට දෙන් අවුරුදු 3ක් බේත් ගත්තා.
එත් එන්න එන්නම වැඩි වෙන නිසා park හොස්පිටල් එකෙ admit karala බේත් කරන්න බැලුවෙ..
එලකිරි එකෙන් අහන්න හිතුවෙ වෙන විස්තරයක් අහගන්න කවුරුවත් කෙනෙක් නැති නිසා :no:
park hospital eken hari dr කපිල රනසින්හ කියන doctor(පලවෙනි පාරට...