Calcey IT tech lead salary range help

itgeek

Member
Oct 23, 2022
7
6
3
calcey IT කම්පැනි එකේ tech lead ලට සාමන්යෙන් කීයක් ගෙවනවද කියල දන්න කවුරුහරි ඉන්නවනම් plzz කියනවද?
ලොකු උදව්වක් :-)(y)
 

itgeek

Member
Oct 23, 2022
7
6
3

SSE max කීයද යන්නේ. දන්න විදියට after peg 450,000 - 600,000 අතර යනවා. මීට වඩා? මෙහෙ companies ගැන අහන්නෙ
bro calcey එක ගැනද කිව්වේ? sse after peg 450-600k අතර යන්නෙ කියල?
------ Post added on Oct 23, 2022 at 10:39 PM
 
  • Like
Reactions: EvelynCarnahan