Thanks මචන් හැමෝටම. ලොකු උදව්වක්ම කරේ. මගේ lap එකට battery එක අලුතින් දැම්මේ. මං දිගටම charger එක ගහල තිබ්බට lap එක off කරට පස්සෙ switch එක off කරනවා A/C. ආයෙත් lap ela on කරන්න කලින් switch එක on කරනවා. හැබැයි මෙහෙම දෙතුන් පාරක් on කරද්දී lap එකේ battery indicator එක 99% plugged in, not...