මචන් මගේ යාලුවෙක් මේ පල්ලෙහා තියෙන ටෙලිග්‍රෑම් එකට ලක්ෂ 1.30ක් දාලා ඌට එක දැන් ගන්න බැරුව ඉන්නවා..මේක ගැන දන්න කව්රුහරි ඉන්නවද කිරියේ ,,දන්නවනම් help එකක් දීපන්..complain කරනවානම් කොහේටද කියන්න ඕනේ..screen shots තියෙනවා සල්ලි දපුවගේ..pls help machanla..