1. K

    උදව් දත් මදින කොට දත් කැඩෙනවා

    උදව් දත් මදින කොට දත් කැඩෙනවා දත් මදින කොට දත් කැඩෙනවා මේකට හොද දත් බෙහෙත් කියනවද සෙන්සොඩයින් හොද ද
  2. K

    බුලත් විට තහනම්

    බුලත් විට තහනම් දුම් රහිත දුම්කොළ නිෂ්පාදන තහනම් කරමින් 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත අනුව ශ්‍රී ලංකාවේ තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබඳ නියෝගය (2016 අංක 01 දරන) පැනවීමට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් කටයුතු කර ඇත. මෙම රෙගුලාසිය අනුව කිසිම...
  3. K

    උදව්වක් ..DMS ආයතනයේ

    උදව්වක් ..DMS ආයතනයේ මම DMS ආයතනයේ Technical executive කියන තතුරට ඉල්ලුම් කරා , අද එහෙන් කෝල් කරා. සිකුරාද ඉන්ටව් එන්න කියලා.. කවුරු හරි ඉන්නවද එකේ වැඩකරන කෙනෙක්. පඩිය එහම කොහොමද , සති අන්තයේ වැඩ තියේද විස්තර දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
  4. K

    උදව්වක් කරන්න ...දන්න කෙනෙක්

    උදව්වක් කරන්න ...දන්න කෙනෙක් කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේ තැනට යන්න ගන්න ඕන බස් එක. මම කොට්ටාවේ ටවුන් එක ඉදන් එනවනම්, බො‍රැල්ලට ගිහින් යන්න පුලුවන්ද, ගන්න ඕන බස් එක මොක්කද නැත්නම් 138 බස් එකේ ගිහින් යන්න පුලුව්න් ද ලොකු උදව්වක්

    No contents