aiyyo bannn, uba oya tread eka daana welaweee google map ghin street view baluwanm melhakath para hoyagenaa
උදව්වක්
බම්ප්
aiyyo bannn, uba oya tread eka daana welaweee google map ghin street view baluwanm melhakath para hoyagenaa
bump .....
#BUMP
හයිවේ එනවා නම් කොට්ටාවට එන්න එපා බං..
උඹ ගාල්ලෙන් හරි මාතරින් හරි නම් එන්නේ කෙලින්ම වරෙන් කඩවතට.
එතනින් නැගපන් කොටුව දිහාට එන ඕන බස් එකකට.ඒකේ ඇවිත් බැහැපන් අලුත් කැළණි පාළම ළග.
එතනින් 154ක නැගපන්.රු 12ක දුර මාලිගාවත්තට.ඕන්නම් ආටා එකක පල.
තැන හොයගන්නම ඕන්නම් රු 100ක් යාවි..
උඹ කොට්ටාවෙ ඉඳන් එද්දි උබේ. හොඳ පණ ගිහිල්ලා..
බම්ප්
මාලිගාවත්ත ground එක පොඩි ඒ හරිය නේද කියන්නේ ඔය? එකටනම් 138 කොටුවට ඇවිත් 138/2 නග්ගනම් යන්න පුළුවන් වේවි....
bump