අපිත් එක පාරක් කුලියට ඉන්න ගෙයක් හොයන් ගියා අසු ගානට හෙයක් සෙට් උනා ඒ පාර රෑ ගියා ගේ අස්කරන්න ඒ ගෙදර එක කාමරයක් තියෙනවා පට්ට ලොක් ගොඩක් දාල වහල, ගෙදර ඕනර් ගෙන් ඇහුවාම කියනවා ඒකේ එයාලගෙ බඩු ලු තියෙන්නේ, ඒ පාර සැකේට විපරම් කරල බලද්දී ඒ කාමරේ හෙන හොල්මන් සීන්ලු ඒකලු වහල ර්හියෙන්නේ අම්මෝ හෙවල් එපා...