cbFvlDNeqVE
ආදරේ කියන්න දන්නෙ නෑ
ආදරේ කරන්න දන්නෙ නෑ
ඈත මෑත දෝ යොවුන් හදේ ද දන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ ...//
සිනිඳු මල් වලින්පෙනෙන්නෙ නෑ (පෙනෙන්නෙ නෑ)
මුහුදු රැල්ලකින් නැගෙන්නෙ නෑ (නැගෙන්නෙ නෑ)
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ
කවුද මේක මැව්වෙ දන්නෙ නෑ
පාට දේව දුන්නකින්ද නෑ පෙනෙන්නෙ නෑ...