බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.
ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට්...