EOI එක දාලා බලාගෙන ඉන්න. PTE score එක 10 නම් 20 කරගන්න බලන්න. NAATI කරලා නැත්තන් එකත් කරන්න. EOI update කරන්න ඒ ලකුණු එක්ක. වෙන වෙනම EOI දාන්න 189 (1), 190/491 (for each state ). ඊට පස්සේ ඉතින් තමන් අදහන ආගමක් අනුව වත් පිළිවෙත් කරන්න. අනිවා නිවන් යන්න පුළුවන් :yes: